Uva ProductsLoading Uva
← Back to directory
නිසංසල හරිතාගාර නිෂ්පාදන
AgricultureUva-Paranagama

නිසංසල හරිතාගාර නිෂ්පාදන

වැලිමඩ නගරයේ සිට මස්පන්න මාර්ගයේ පැමිණ බඹරපාන මංසන්ධියෙන් හැරි මහකුඹුර මාර්ගයේ පැමිණ ව්‍යාපාරික ස්ථානයට ළගා විය හැක. අප හරිතාගාර තුළින්…

Areauva-paranagamaAddressනිසංසල, පනාගොඩ, බඹරපාන

වැලිමඩ නගරයේ සිට මස්පන්න මාර්ගයේ පැමිණ බඹරපාන මංසන්ධියෙන් හැරි මහකුඹුර මාර්ගයේ පැමිණ ව්‍යාපාරික ස්ථානයට ළගා විය හැක.

අප හරිතාගාර තුළින් බෙල් පේපර්ස් (ඉන්ද්‍රා) කි.ග් 1ක් රු.400.00ක මුදලකට ලබාදිය හැක.

සුවිශේෂි ජල සම්පාදන ක්‍රම, බෙහෙත් ඉසිමේ ක්‍රමවේද භාවිතයෙන් ගුණාත්මක අස්වැන්නත් පාරිභෝගිකයන් වන ඔබට සැපයේ.

ඔබට අවශ්‍ය ඇනුවුම් ලබා ගැනිමට අප අමතන්න.

Opening hoursPlan your visit
Sunday8:00 AM – 4:30 PM
Monday8:00 AM – 4:30 PM
Tuesday8:00 AM – 4:30 PM
Wednesday8:00 AM – 4:30 PM
Thursday8:00 AM – 4:30 PM
Friday8:00 AM – 4:30 PM
Saturday8:00 AM – 4:30 PM
Find the placeනිසංසල, පනාගොඩ, බඹරපාන
Community feedback

Reviews ☆

Be the first to share your experience.

Sign in to review
No published reviews yet.Share the first helpful comment about this place.