Uva ProductsLoading Uva
← Back to directory
නිළමෙ වලව්ව
FashionBibile

නිළමෙ වලව්ව

ආදරණීය ඇරඹුමකට ආශිර්වාදයක් ! විවාහ මංගල අවස්ථා සඳහා උඩරට මුල් ඇඳුම් , වෙස් නර්තන කණ්ඩායම්,උත්සව අවස්ථා සඳහා මගුල්බෙර වාදන කණ්ඩායම්…

AreabibileAddressමහියංගන පාර, බිබිල.

ආදරණීය ඇරඹුමකට ආශිර්වාදයක් !

විවාහ මංගල අවස්ථා සඳහා උඩරට මුල් ඇඳුම්  , වෙස් නර්තන කණ්ඩායම්,උත්සව අවස්ථා සඳහා මගුල්බෙර වාදන කණ්ඩායම් , පිළිගැනීමේ ගීත සහ ජයමංගල ගාථා ගායන කණ්ඩායම් , මංගල අෂ්ටක සේවාව , පිංකම් කටයුතු සඳහා හේවිසි කණ්ඩායම් ,

මංගල උත්සව සැලසුම්කරණය ආදී සුවිශේෂ සේවාව රැසක් ඔබට අප ආයතනය වෙතින් ඔබට.🙏

Opening hoursPlan your visit
SundayClosed
MondayClosed
TuesdayClosed
WednesdayClosed
ThursdayClosed
FridayClosed
SaturdayClosed
Find the placeමහියංගන පාර, බිබිල.
Community feedback

Reviews ☆

Be the first to share your experience.

Sign in to review
No published reviews yet.Share the first helpful comment about this place.