





handycraftsBandarawela
පොල්කටු භාණ්ඩ
~පොල්කටු වලින් සෑදු හැඳි සහ ලුණු කෙන්ඩි ඉහළ කල්පැවත්මෙන් යුතු, ක්රමානුකූල ව සකසා මනා නිමාවකින් ඔබ වෙත පිදෙන ලුණු කෙන්ඩි…
AreabandarawelaAddressActon Estate, upper kahattewela, bandarawela
~පොල්කටු වලින් සෑදු හැඳි සහ ලුණු කෙන්ඩි
ඉහළ කල්පැවත්මෙන් යුතු, ක්රමානුකූල ව සකසා මනා නිමාවකින් ඔබ වෙත පිදෙන
- ලුණු කෙන්ඩි
- බත් හැඳි , curry හැඳි , non stick pan හැඳි , තෙල් හැඳි
- කෑම මේස හැඳි කට්ටලය (බත් හැන්ද සහ curry හැඳි 5)
- කලවම් කූර (බත් , මැල්ලුම් , ඉඳි ආප්ප මිශ්රණයට)
- විශාල පොල්කටු හැඳි
වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න
ප්රසාද් සිරිවර්ධන – 076 175 9433
Opening hoursPlan your visit
SundayClosed
MondayClosed
TuesdayClosed
WednesdayClosed
ThursdayClosed
FridayClosed
SaturdayClosed
Find the placeActon Estate, upper kahattewela, bandarawela
