





AgricultureLivestockWelimada
බොරලන්ද සත්ව ගොවිපල
..
AreawelimadaAddressBoralanda sathwa govipala, Boralanda.
..බොරලන්ද සත්ව ගොවිපල ඌව පළාත් කෘෂිකාර්මික අමාත්යංශය යටතේ පවත්වාගෙන යනු ලබන ආයතනයකි. අප ආයතනය නියමිත ප්රමිතියට, තත්වයෙන් ඉතා උසස් පහත නිෂ්පාදන වෙළදපොලේ අඩුම මිලට සපයනු ලැබේ.
- යෝගට්
- මී කිරි
- බිත්තර
- එළගිතෙල්
- වටු බිත්තර
- තාරා බිත්තර
- එළකිරි
අප ආයතනය රාජ්ය විශ්වාසය සහිතව ඉහත නිෂ්පාදන සියල්ල අවශ්ය ප්රමාණයෙන් සැපයීමේ හැකියාවද පවතී.
Opening hoursPlan your visit
Sunday8:00 AM – 6:00 PM
Monday8:00 AM – 6:00 PM
Tuesday8:00 AM – 6:00 PM
Wednesday8:00 AM – 6:00 PM
Thursday8:00 AM – 6:00 PM
Friday8:00 AM – 6:00 PM
Saturday8:00 AM – 6:00 PM
Find the placeBoralanda sathwa govipala, Boralanda.
