Uva ProductsLoading Uva
← Back to directory
මල්ලිකා හරිතාගාර නිෂ්පාදන
AgricultureUva-Paranagama

මල්ලිකා හරිතාගාර නිෂ්පාදන

ලුණුවත්ත සිට මස්පන්න පාරේ බඔරපාන මංසන්ධියේ සිට පනාගොඩ කෘෂි පාරේ පැමිණ කි.මි 1ක් ගිය පසු අප හරිතාගාර හමුවේ. වර්ග අඩි…

Areauva-paranagamaAddressමල්ලිකා සෙවන, පනාගොඩ, බඔරපාන

ලුණුවත්ත සිට මස්පන්න පාරේ බඔරපාන මංසන්ධියේ සිට පනාගොඩ කෘෂි පාරේ පැමිණ කි.මි 1ක් ගිය පසු අප හරිතාගාර හමුවේ. වර්ග අඩි 2000ක හරිතගාර වපසරියක් අප ආයතනය සතු වේ.

අප හරිතාගාර තුළින්,

බෙල්පේපර්ස් (ඉන්ද්‍රා)-කි.ලො.ග් 1ක් රු .800.00

කියුකම්බා (පෝලාරිස්)-කි.ලෝ.ග් 1ක් රු.400.00

විශේෂිත කෘමි පාලන ක්‍රම හා අලෝක කළමනාකරණ ක්‍රම ඔස්සේ නැවුම් ප්‍රනීත හරිතාගාර නිෂ්පාදන නිපදවයි.

ඔබට අවශ්‍ය ඇනවුම් ලබා ගැනිමට අදම අපව අමතන්න.

Opening hoursPlan your visit
Sunday8:00 AM – 4:30 PM
Monday8:00 AM – 4:30 PM
Tuesday8:00 AM – 4:30 PM
Wednesday8:00 AM – 4:30 PM
Thursday8:00 AM – 4:30 PM
Friday8:00 AM – 4:30 PM
Saturday8:00 AM – 4:30 PM
Find the placeමල්ලිකා සෙවන, පනාගොඩ, බඔරපාන
Community feedback

Reviews ☆

Be the first to share your experience.

Sign in to review
No published reviews yet.Share the first helpful comment about this place.