Green Rich Agro Farm
වැලිමඩ නගරයේ සිට මොරගොල්ල පාරේ කි.මි 5ක් පැමිණි විට හමුවන යහලඅරාව මංසන්ධියෙන් ඉඳිගහදෝව පාරේ කි.මි 2ක් පැමිණි පසු කොටවෙර ගොවිජන සේ මධ්‍යස්ථානය හමුවේ.එතැන් සිට බෝවෙල-උඩපේරුව අතුරු කොන්ක්‍රීට් පාරේ කි.මි 1ක් පසු කළ විට අප හරිතාගාර හමුවේ.
අප ආයතනය තුළින් පහත නිෂ්පාදන අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ඇනවුම් ලබා ගත හැක.
බෙල් පේපර්(කහ)-කි.ගැ 1ක් රු.450.00
බෙල් පේපර්(කොළ)-කි.ගැ 1ක් රු.350.00
බෙල් පේපර්(රතු)-කි.ගැ 1ක් රු.450.00
කියුකම්බා -කි.ගැ.1ක් රු.150.00
දැනටමත් අප ආයතනය විසින් අඛණ්ඩව වසර ගණනාවක් Cargills/Kills වැනි ආයතන සඳහා උසස් ප්‍රමිතියෙන් යුතුව ගුණාත්මකබවින් යුතු ඉහත නිෂ්පාදන ලබා දෙයි.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW