Hirumalee Bimmal Production
හිරුමලී බිම්මල් නිෂ්පාදන ආයතනය බණ්ඩාරවෙල ඇටම්පිටිය මාර්ගයේ බණ්ඩාරවෙල නගරයට 2Km ක් පමණ දුරින් පිහිටි අමුණුදෝව ප්රදේශයේ පිහිටා ඇත.දැනට බණ්ඩාරවෙල නගරයේ අප ආයතනයේ නිෂ්පාදන අලෙවි වන අතර, මසකට බිම්මල් පැකට් 1000ක් පමණ නිස්පාදනය කරනු ලැබේ.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW