International Food store Agree Bio Tec
…
අප ආයතනය බදුල්ල මහියංගණ මාර්ගයේ බදුල්ල නගරයට 12km දුරින් හුනුකැටපිටිය ප්රදේශයේ පිහිටා ඇත. ඌව පළාතේ පවතින විශාලතම පළතුරු වගාව අප ආයතනය සිදු කරන අතර අක්කර 20ක් පමණ භූමි ප්රදේශයක අප ආයතනයේ පළතුරු වගාව පැතිර පවතී. අප පහත සඳහන් පළතුරු වර්ග මහා පරිමාණයෙන් යුතුව නිෂ්පාදනය කරනු ලැබේ.
කටු අනෝදා
අන්නාසි
දෙහි
පේර
දෙළුම්









Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW