Karunadasa Arts
කරුණාදාස ආර්ට්ස් ආයතනය බදුල්ල නගරයට කි.මී. 1 ක් පමණ දුරින් බදුලුපිටිය ප්රදේශයේ පිහිටා ඇත. අප ආයතනය ඉතාමත් අලංකාර ලෙස හා පරිසර හිතකාමී ලෙස පහත නිෂ්පාදන වෙළඳ පොලට සපයනු ලැබේ.
-
කුඩා බිත්ති සැරසිලි
-
ස්ක්රීන් මුදුණ
-
මුර්ති
-
විශාල බිත්ති සැරසිලි
අප ආයතනයේ නිෂ්පාදන රු : 3,000 සිට රු : 20,000 දක්වා වෙළදපොලේ අලෙවි කරනු ලැබේ.







Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW