Kavindya Special Thalakerali & Thalabola
මහියංගණය නගරයේ සිට බිබිල -මොණරාගල මාර්ගයේ 13Km ක් පැමිණ 16 හන්දියෙන් වමට හැරී 500m පැමිණි පසු අප ආයතනය හමු වේ.
කුඩා කර්මාන්ත අංශයෙන් සහ විදාතා ආයතනයෙන් ලද මඟ පෙන්වීම සහ පුහුණුව තුළින් ඉතා ගුණාත්මකව සෞඛ්යාරක්ෂිතව හා රසවත්ව රස කැවිලි නිෂ්පාදනය කර වෙළඳපොළට ඉදිරිපත් කරනු ලැබේ.
දැනට අපගේ නිෂ්පාදන මහියංගණය නගරය සහ අවට සුපිරි වෙළඳසැල්වලට සහ උත්සව අවස්ථාවන්ට සපයනු ලැබේ.





Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW