Kithsiri Flora
කිත්සිරි ෆ්ලෝරා ආයතනය දියතලාව නගරයට 3km දුරින් පහල කදුරුගමුව ප්‍රදේශයේ පිහිටා ඇත. අප ආයතනය අක්කරයක පහන භූමි ප්‍රදේශයක ව්ව්ධ මල් වර්ග වගා කරනු ලබයි.දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට දුම්රිය මගින් වඩාත් ආරක්ෂිතව ප්‍රවාහනය කිරිමේ හැකියාවද අප ආයතනය සතුය.අප ආයතනයේ දැනට සේවකයන් 05 දෙනෙකු පමණ සේවය කරන අතර පහත මල් වර්ග වගා කරනු ලැබේ.
ඇස්ට්‍රෝ
දම් මයිකල්
සුපර් ඩේසි
කපුරු










Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW