Leelarathne Motors & Iron Works
මහියංගණය නගරයේ සිට 100mක් පමණ දුරින් උළු ෆැක්ටරිය මාර්ගයේ අප ආයකනය පිහිටා ඇත.සේවකයින් අට දෙනෙකු පමණ සේවය කරන අප ආයතනයේ ප්රමිතියෙන් උසස් පහත නිෂ්පාදන සිදු කරනු ලබන දිවයිනේ ප්රමුඛතම ආයතනයකි.අප ආයතනය විසින් පහත නිෂ්පාදන සිදු කරනු ලැබේ.
1.පොඩි ට්රැක්ටර් ටේලර්
2.ලොකු ට්රැක්ටර් ටේලර්
3.බවුසර්
4.ලොරි තට්ටු සහ බෝඩ්
අඩි 20 දිග තට්ටු ලොරිය පැත්තකට ටිපර් කළ හැකි ලෙස නිෂ්පාදනය කරන ලොව එකම ආයතනයයි.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW