Lewis Groups
ඉහල ප්‍රමිතියෙන් යුතු උසස් තත්වයේ දැව ,වානේ,මෙලමයින්, MDF, ගෘහ භාණ්ඩ හා කාර්යාලීය උපකරණ සදහා ඌවේ ප්‍රමුඛයා
ලුවිස් සහ පුත්‍රයෝ – ලුවිස් ඉංජිනියරින් – ලුවිස් ෆර්නිචර්ස් වෙතින්
ඔබට අවශ්‍ය
- ගෘහ භාණ්ඩ
- කාර්යාලීය උපකරණ
- රෝහල් හා විශ්වවිද්‍යාල වලට අවශ්‍ය උපකරණ හා භාණ්ඩ
- හෝටල් වලට අවශ්‍ය භාණ්ඩ (Reception counters and Furniture)
දිස්වන මිල ගණන් වලටත් වඩා ඉතා අඩු මිලට ලබා ගන්න අමතන්න 057-2245299
- ඔබගේ දියණියගේ පුතනුවන්ගේ විවාහ මංගල්‍යයන් සදහා අවශ්‍ය දෑවැදි භාණ්ඩ සඳහා අප විශේෂ පැකේජයන් ද සකසා ඇත. රුපියල් ලක්ෂ තුන (300,000.00) කට වඩා භාණඩ මිලදි ගන්නා ඔබට දිවයිනේ ඔිනෑම ස්ථනයකට නොමිලේ ප්‍රවාහන පහසුකම් අප සපයන්නෙමු.
- ඔබගේ් නිවසට , හෝටලයට අවශ්‍ය නවීන ජල වාරක , පැන්ට්‍රී කබඩ් ඔබගේ අවශ්‍යතාවයන් පරිදි අප සකසා දෙන්නෙමු.
- ඒ වගේම බයිසිකල් , බිත්ති ඔරලෝසු ,අත් ඔරලෝසු, විදුලි උපකරණ, පිත්තල භාණ්ඩ , සංගීත භාණ්ඩ , ක්‍රීඩා උපකරණ , තෑගි භාණ්ඩ , පිඟන් භාණ්ඩ ඇතුළු නොයෙකුත් පාරිභෝගිකමය අවශ්යත්වයන් ඒකම වහල යටින් ලබා ගත හැක.
1991 වසරෙදී කුළුඳුලේ ආරම්භ කරන ලද ලුවිස් සහ පුත්‍රයෝ දැව හා වානේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ආයතනය ඓයිතිහාසික ප්‍රෞඩ ඌව වෙල්ලස්ස වැලිමඩ වන ඔබ ප්‍රදේශයේ මුල් බැස ගත් ශක්තිමත් ආයතනයකි .
ඉහත අප ආයතනය 1991 වර්ෂයේදී ආරම්භ කොට ඉතා දීර්ඝ පියවරක් ඉදිරියට තැබූ ආයතනයක් වන අතර , ලුවිස් සහ පුත්‍රයෝ වෙතින් ඔබට අවශ්‍ය කාර්යාලීය උපකරණ , දැවමය ගෘහ භාණ්ඩ , බයිසිකල් , බිත්ති ඔරලෝසු ,අත් ඔරලෝසු, විදුලි උපකරණ, පිත්තල භාණ්ඩ , සංගීත භාණ්ඩ , ක්‍රීඩා උපකරණ , තෑගි භාණ්ඩ , පිඟන් භාණ්ඩ ඇතුළු නොයෙකුත් පාරිභෝගිකමය අවශ්යත්වයන් ඒකම වහල යටින් ලබා ගත හැක. ඒසේම අපගේ ආයතනික දියුණුව මෙසේ සටහන් කොට සිටිමු.
1993වර්ෂය වන විට ලුවිස් සහ පුත්‍රයෝ ආයතනය තම අතිජාක සගයා වන ලුවිස් ඉන්ජිනියරින් ආයතනය ආරම්භ කොට අවසන් ය.
ඊට නොදෙවනිව ලුවිස් ඉන්ජිනියරින් ආයතනය 1994 වර්ෂය වන විට තමන්ගේ වනේ සහ ගෘහ භාණ්ඩ අලෙවිය දිවයිනේ වෙළඳ මහතුන් 100කට ආසන්න ප්‍රමාණයකට අලෙවි කරනු ලබයි.
ඉහත ප්‍රතිඵලයට සම්මාන පිට සම්මාන ගලා ඒන්නේ මෙසේය.
1. 2006 ඌව පළාතේ විශිෂ්ඨතම ව්‍යාපාරික ආයතනයට හිමි රන් සම්මානය
2. 2009 ඌව පළාතේ විශිෂ්ඨතම ව්‍යාපාරික ආයතනයට හිමි රන් සම්මානය
3. 2009 මුළු දිවයිනේ ම විශිෂ්ඨතම ව්‍යාපාරික ආයතනයට හිමි රිදී සම්මානය
4. 2011 දිවයිනේ හොඳම MDF ගෘහ භාණ්ඩ නිෂ්පාදන
5. 2016 ඌව පළාතේ විශිෂ්ඨතම ව්‍යාපාරික ආයතනයට හිමි සම්මානය
6. 2017 ඌව පළාතේ විශිෂ්ඨතම ව්‍යාපාරික ආයතනයට හිමි සම්මානය
ඒකී ආකාරයට රනින් රිදියෙන් අප ආයතනය සැරසෙද්දී 2000 වර්ෂයේදී , MDF, මෙලමයින් ගෘහ භාණ්ඩ හා කාරයාලීය උපකරණ නිෂ්පාදනය ආරම්භ කරන ලදි.
2002 වර්ෂයේ තමන්ගේ මා හැඟි දක්ෂතාවයන් තීව්ර කරමින් සියළු රාජ්‍ය ආයතනයන්ට භාණ්ඩ සැපයුම්කරුවෙකු වශයෙන් ඉතා ඉහළ ප්‍රතිශතයකට අවතීර්ණ වීමට වරම් ලැබිණ.
යුධ, නාවික, පොලිස්, විශ්ව විද්‍යාල , දෙපාර්තමෙන්තු මහ රෝහල් දිස්ත්‍රික් ලේකම් , ප්‍රදේශීය ලේකම් ,පළාත් සභා ,කෘෂිකර්ම යන ආයතන ඒ අතර ප්රමුඛත්වයක් උසුළයි.
2006 වර්ෂය වන විට අප කෙමෙන් ශාඛාමය පද්ධතියකට මෙසේ අවතීර්ණ වන්නේ අප පාරිභෝගික ජනතාවගේ කඩිනම් පහසුව තකාය.
1. ලුවිස් ෆර්නිචස් දිවිතොටවෙල වැලිමඩ 057 2245343
2. ලුවිස් ෆර්නිචස් පරන නුවර පාර නුවරඒළිය – 052 2223980
3. ලුවිස් ෆර්නිචස් බෝගහකුඹුර නගරය – 076 6913781
4. ලුවිස් ෆර්නිචස් කැප්පෙටිපොළ නගරය 057 5796896
5. ලුවිස් ෆර්නිචස්ලූණුවත්ත නගරය – 057 2247046
එපණක් නොව වර්තමාන පහසුකම් වලට ගැළපෙන පරිදි අපගේ ජංගම සේවයෙන් ඔබගේ ගම නිවස නිතරම පාහේ ආවරණය කරයි. ඒයින් ඔබගේ කාර්යාලීය හා ගෘහමය අවශ්‍යතා ගෙවන පරිදි හෝ අත්පිට මුදලට හෝ සපයා ගත හැක.
හිතවත් පාරිභෝගික මහතුනි / මහත්මියනි ,
අපගේ ඉහත සුදුසුකම් සහ දක්ෂතාවයන් මෙන්ම සුහදශීලී සේවය වගකීම පළපුරුද්ද යන සියළු ගුණාංග ඒක් තැන් කොට නිපදවන ලද කාර්යාලීය හා ගෘහ අශ්‍රිත වානේ හා දැවමය MDFමෙලමයින් නිෂ්පාදන මිලදී ගැනීමට ඔබත් අපගේ ප්රදර්ශනාගාර වෙත පිවිසෙන්න.
සංචාරක හෝටල් කාර්යාල සදහා විශේෂ ඇනවුම් ඔබගේ අවශ්‍යතා අනුව සකස් කර දිය හැක.ඒසේ ම ඔබගේ දියණියගේ පුතුඛුවන්ගේ විවාහ මංගල්යහන්ට අවශ්‍ය දෑවැදි භාණ්ඩ සඳහා අප විශේෂ පැකේජයන් ද සකසා ඇත. රුපියල් ලක්ෂ තුන (300,000.00) කට වඩා භාණඩ මිලදි ගන්නා ඔබට දිවයානේ ඔිනෑම ස්ථනයකට නොමිලේ ප්‍රවාහන පහසුකම් අප සපයන්නෙමු.
ඔබගේ් නිවසට , හෝටලයට අවශ්‍ය නවීන ජල වාරක , පැන්ට්‍රී කබඩ් ඔබගේ අවශ්‍යතාවයන් පරිදි අප සකසා දෙන්නෙමු.
අප ආයතනය ජාතික ආධුනිකත්ව වෘත්තීය පුහුණු කිරීමේ ආයතනයකි.
ප්‍රදේශයේ විශාල පිරිසකට රැකියා අවශ්‍යතා සපයමීන් ආගමික හා සමාජයීය මෙහෙවරක යෙදෙන අප ආයතනයෙන් භාණ්ඩයක් මිලදි ගැනීමෙන් ප්‍රදේශයේ දියුණුවට අත හිත දෙන මෙන් ඔබට කෙරෙන ගෞරවනිය ආරාධනයයි















Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW