Nandasena Cain Product & Furniture
හල්දුම්මුල්ල නගරයේ සිට බලංගොඩ මාර්ගයේ කි.මී. 6 ක දුරින් අප ආයතනය පිහිටා ඇත.
පරිසර හිතකාමී, ඉතා ශක්තිමත් ලෙස ඉහල නිමාවකින් යුතු වේවැල් ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරනු ලැබේ.
වේවැල් පුටු
-
පොත් රාක්ක
-
පොඩි පුටු
-
මල් කූඩ
දැනට වසර 25 ක පමණ කාලයක් වේවැල් ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේ මා විසින් නිරත වී ඇත.





Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW