-
Thanamalwila Road , Sella Katharagama Road , Katharagama
- 071-8881504
-
Mon - Sun:07:00 to 22:30
Nirosha Bag Productions
නිරෝෂා බෑග් නිෂ්පාදන ආයතනය කතරගම සෙල්ලකතරගම මාර්ගයේ කතරගම නගරයට 3km දුරින් පිහිටා ඇත.
පාරිභෝගිකයන්ට අවශ්‍ය විවිධාකාරයේ සියළුම බෑග්වර්ග අප ආයතනයේ නවීන මෝස්තර සහිතව නිෂ්පාදනය කරනු ලැබේ.
මෙම බෑග් වර්ග රු.200 සිට 500 දක්වා වෙළදපොලේ අලෙවි කරන අතර අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් සැපයීමද අප ආයතනය සතුය.දැනට සේවකයන් දෙදෙනෙකු පමණ අප ආයතනයේ සේවය කරයි.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW