-
No 07 , Gamuda Junction , Tissa Road , Kataragama
- 047-2235658
-
Mon - Sun:08:00 to 22:00
Rathnayake Creation
රත්නායක ශිල්පියෝ ආයතනය අංක 07, .ගම්උදා හන්දිය, තිස්පාර, කතරගම පිහිටුවා ඇත.ඉවත් කරන දැව කොටයකට සජීවි බවක් හා මිල කල නොහැකි වටිනාකමක් ලබා දීමට අප ආයතනය සමත්ය.දේශිය ජයග්රහණ අතිවිශාල ප්රමාණයක් ලබා ගෙන ඇති ආයතනය කතරගමට පැමිණෙන දේශිය විදේශිය සංචාරකයන් අමතක නොකරන ස්ථානයකි.
ඔබ අප ආයතනයට පැමිණිමෙන් දැඩ් අදහාගත නොහැකි විශ්මිත නිර්මාණ මිලදි ගැනීමට හැකි වනු ඇත.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW