Ruhunu Kalu Dodol
රුහුණු කළු දොදොල් ආයතනය කතරගම නගරයේ පිහිටා ඇති දේශිය විදේශීය සංචාරකයින්ට ඉහළ ප්රමිතියෙන් යුතුව, ඉතා පිරිසිදුව කළු දොදොල් නිෂ්පාදනය කරන ප්රධාන ආයතන අතුරින් එකකි.පාරම්පරිකව දොදොල් නිෂ්පාදනය කරන විවිධ මිල ගණන් යටතේ කතරගමට පැමිණෙන ඔබට නිවසට රැගෙන යා හැකි ලෙස මෙන්ම මිතුරන්ට විශ්වාසදායී ලෙස දොදොල් සපයන ආයතනයකි.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW