Salon Nilu
ඔබගේ සියලුම රූපලාවන්‍ය අවශ්‍යතා, මනාලියන් හැඩගැන්වීම, මංගල පෝරු, සෙටි බැක් සහ සියලු මංගල අවශ්‍යතා පහසු මිලට සහ ඔබගේ සිතැගි පරිදි ඉටුකර ගැනීමට පහසුවෙන් ලගා විය හැකි දෙමෝදර නගරයේ “සැලෝන් නිලූ” සුදානම්ව සිටී.
අපගේ සේවාවන්
– මනාලියන් හැඩගැන්වීම
– මනාලියන් සදහා අවශ්‍ය මංගල සාරි, මල් බොකී, මාල ඇතුළු මංගල ආභරණ සැපයීම.
– මංගල අවස්තා සදහා පෝරු, සෙටි බැක් සැපයීම.
– මංගල උත්සව සදහා කේක් ඇණවුම්, මංගල උත්සව ආරාධනා පත්‍ර ඇණවුම් භාරගැනීම.
– සියලුම උත්සව අවස්තාවන් සදහා කාන්තාවන් හැඩගැන්වීම
– මේක්අප්, ෆේෂල්, බ්ලීචින්, හෙනා ප්‍රතිකාර, කොණ්ඩා වර්ණ ගැන්වීම, නිය වර්ණ ගැන්වීම ඇතුලු සියලුම රූපලාවන්‍ය කටයුතු
– නවීන විලාසිතා වලට අනුව කාන්තා කොන්ඩා කැපීම.
When it comes to weddings, not all salons are created equal. Among all other Salons, Salon Nilu always makes things different. We are situated in easy accessible place in Demodara and we offer a wide range of Bridal dressing services and Salon Services.
With our three years of experience creating breathtaking wedding up styles and flawless makeup, we will help make your wedding day beautiful.We are very flexible to discuss your hair and makeup needs and schedule both a practice run and wedding day services. We are well trained to listen carefully and blend your needs with our in-depth knowledge and skills in this industry. We always enhance your investment on your cosmetic needy including facial, trimming, hair cut, and many more for your cosmetic needs. Our artists display both pride and passion in their work with the ultimate goal of achieving the customer’s satisfaction.
Our Services:
– Bridal dressing.
– Make up, Facial, Bleaching, Waxing, Henna treatments, Hair Coloring and all your beauty needs
– Bridal saris, Bouquets, Jewelries rent out
– Wedding Poru and Settee back rent out
– Wedding cake and Invitation card arrangement.
– Women shaping for all events
– Make up, Facial, Bleaching, Waxing, Henna treatment, Hair coloring, Nail Polishing and all your Beauty needs.
– Hair style and Modern hair cut.
NisansalaSilva
Beautiful brides and Amazing make up.
KumaraDeSilva
Very good job,,,, Keep it up
WeerarathnaBandara
Excellent 🙂 … Keep it up