Sethsiri Productions
.බණ්ඩාරවෙල නගරයට ආසන්නව 65E , ජලාශය පාර , බණිකම්බැද්ද, බණ්ඩාරවෙල යන ලිපිනයේ පිහිටි අප වෙළද ආයතනයෙන් ඔබට අවශ්‍ය මිරිස් කුඩු , තුණපහකුඩු , මුං ඇට , කොල්ලු වැනි ධාන්‍ය වර්ග සහනදායක මිල ගණන් යටතේ ලබා ගැනිම සඳහා පැමිණෙන්න.
දුරකථනය – 071 8928490
මිල ගණන්
මිරිස්කුඩු 1Kg – රු 400/=
තුනපහ කුඩු 1Kg – රු 650/=
මුං ඇට 1Kg – රු 550/=
කොල්ලු 1Kg – රු 550/=




Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW