Shashikala Nawa Guna Mala
නවගුණ මාල සහ අත්පළදනා නිෂ්පාදන ආයතනය කතරගම නගරයට 3 km දුරින් පිහිටා ඇත.
භාවනා කටයුතු සදහා නවගුණ මාල නිෂ්පාදනය කර වෙළදපොළට ඉදිරිපත් කරන අතර විවිධ විලාසිතාවයන්ගෙන් යුත් විවිධ අත්පළදනා නිෂ්පාදනය කරනු ලැබේ.
අප ආයතනයට තොග ලෙස අත් පළදනා සැපයීමේ හැකියාව පවතී.අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් සැපයීමේ හැකියාවද පවතී.




Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW