Sinethu Flower
බදුල්ල නගරයේ සිට වේවැල්හින්න මාර්ගයේ කි.මී.6 ක් පමණ පැමිණි පසු අප ආයතනය පිහිටවා ඇත. දිනකට රෝස මල් 300 පමණ නිෂ්පාදනය කර වෙළඳපෙල ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි.එක් රෝස මලක් රුපියල් 30 ක් වන අතර ඉල්ලුමට අනුව සැපයීමට අප ආයතනයට හැකියාව ඇත. ඊට අමතරව පහත පැල වර්ගද අප ආයතනය නිෂ්පාදනය කරනු ලබයි.
· ඇන්තූරියම් පැල සහ මල්
· සයිප්රස් පැල
· බෝගන්විලා පැල
අක්කරයක පමණ භුමි ප්රදේශයක රෝස වගාව සිදු කරන අතර සේවකයන් 04 දෙනෙකු අප ආය.නයේ සේවය කරනු ලබයි.







Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW