





සිසිකිරණ කැපුම් මල් ව්යාපෘතිය Sisikirana Cut Flower project
Business name – Sisikirana Plantation …
· ව්යාපාර නාමය – සිසිකිරණ කැපුම් මල් ව්යාපෘතිය
· ප්රාදේශීය ලේකම් බල ප්රදේශය – බණ්ඩාරවෙල
· ග්රාම නිළධාරී වසම – 67 E කිරිඔරුව
· ලියාපදිංචි අංකය – UVA/BAN-2006-38
· හිමිකරුවන් – පී. කේ. දයාරත්න, ආර්.එම්. ඉන්ද්රා රාජපක්ෂ
· දුරකථන අංකය – 077-3308830, 071-8311727
· ලිපිනය – සිසිකිරණ, කිරිඔරුව, බණ්ඩාරවෙල
මාර්ග විස්තරය –
බණ්ඩාරවෙල නගරයේ සිට ඇටම්පිටිය මාර්ගයේ කිලෝමීටර 4.8 ක් දුරින් පිහිටි අයිස්ලැබ් තේ කර්මාන්තශාලාව ඉදිරියෙන් දකුණට ඇති මාර්ගයේ කිලෝමීටරයක් දුරින් කිරිඔරුව හන්දියේ බස් නැවතුම අසල ව්යාපෘතිය පිහිටා ඇත.
අපෙන් ඔබට –
දස වසරකට අධික කාලයක් තුළ අතරමැදි ග්රහණයෙන් තොරව ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු කැපුම් මල් සහ පැළ වර්ග නිෂ්පාදනයේ මෙන්ම අලෙවියේ නම් දරා සිටින සිසිකිරණ පැළ තවානෙන් රෝස, ජර්බරා, කපුරු (ක්රිශාන්තිමම්), කානේෂන්, සුපර්ඩේසි, මැක්රම්ඩේසි ඇතුළු කැපුම් මල් වර්ග මෙන්ම ලෙදර් ෆර්න්, අයිවීව්, සයිප්රස් වැනි පත්ර වර්ගයන් ද වෙළඳපොලේ මිලට වඩා 50%ටත් අඩුවෙන්,නිෂ්පාදන මිලටම ලබා ගත හැකිය. මෙම නිෂ්පාදන විශ්වාසනීයව දුම්රියෙන් හෝ සීඝ්රගාමී භාණ්ඩ බෙදා හැරීමේ සේවාවන් මඟින් ඔබ අතට ලබා දිය හැකි බව සතුටින් දැනුම් දෙමු. වැඩිදුර ඡායාරූප සඳහා සිසිකිරණ ෆේස්බුක් පිටුව වෙත පිවිසීමට ඉදිරියෙන් ඇති ලින්ක් එක මත ක්ලික් කරන්න.
ව්යාපාරික වගාවක් සඳහා, භූමි අලංකරණය සඳහා අවශ්ය මල් පැළ සහ විසිතුරු පැළ වර්ග ද එළවළු සහ ප්රභේද රාශියකින් මිරිස් පැළ ද අපගෙන් ලබා ගත හැකි අතර වැඩි පැළ ප්රමාණයක් ලබා ගන්නේ නම් සාධාරණ මුදලකටද ප්රවාහන පහසුකම් ද අපෙන් ඔබට ලබා ගත හැකිය. මේ සියලු දේ සඳහා 077-3308830, 071-8311727 දුරකථන අංකයන්ට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
Business name – Sisikirana cut flower project
Divisional secretary area – Bandarawela
Grama Niladhari division – 67 E, Kirioruwa
Register Number – UVA/BAN .2006.38
HOW TO REACH
Our avocation is located near the bus stop at Kirioruwa junction which is the 1Km away from “Icelabi” tea factory. Tea factory is located in Bandarawela Etampitiya road, away from 4.8Km from Bandarawela.
FROM US
We, “Sisikirana Flower Plant” made a branded name in producing and marketing high quality flowers and plants over decade. You can purchase high quality flowers and plants such as Rose, Gerbera, Chrysanthemum, Carnation, Super daisy, Macrum daisy. Also leafs of leather firth, Eye view, Cypress can purchase. We are pleasure to inform you that we are in position to deliver these plants through train or express mail service.
We can provide massive quantity of plants for commercial plantations such as ground ornamental plants, charming plants, vegetables and various kind of chili plants. We can arrange transport facility for reasonable price if you buy more plants.
