Subramaniyam Pottery Production
අප ආයතනය බෙරගල කොස්ලන්ද නගරයේ බෙරගල නගරයට කි.මී.6 ක් දුරින් පිහිටා ඇත. සම්ප්රධායික තාක්ෂණය භාවිතා කර උසස් නිමාවෙන් යුතු සියළුම මැටි නිෂ්පාදන සිදු කර වෙළඳපොලට ඉදිරිපත් කරනු ලැබේ.
-
මල් පෝච්චි
-
වළං
-
ලිප්
-
නෑඹිලි
-
පහන්







Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW