Sulaga salon
වැල්ලවාය නගර මධ්‍යයේ පිහටා ඇති සුලඟ සැලුන් ආයතනය අග නගරයේ සැලුන් ආයතනය නවීකරණයේ අත්දැකීම් ලබා දෙන ඌව වෙල්ලස්සේ පිහිටා ඇති එකම සැලුන් ආයතනයයි.
නවීන තාක්ෂණය, නවීන විලාසිතාවන්ට අනුව පහත දෑ අප ආයතනයෙන් සිදු කරනු ලැබේ.
මසාජ් කිරීම
කලර් කිරීම
ෆේෂල් කිරීම
රී බෝන්ඩ් කිරීම
ෆර්ම් කිරීම






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW