T.M.Kusumalatha
පාපිසි සහ කට් පීස් සදහා අවශ්‍ය රැදී අපගෙන් ලබා ගත හැක.
තවද අප විසින් මසන ලද පාපිසි,කොට්ට සහ කොට්ට කවර ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් ඉතාමත් අඩු මුදලට අපගෙන් මිලදී ගත හැක.
අපගේ නිෂ්පාදනයන්හි මිල පහත පරිදි වේ.
පාපිසි- රු 150,200,400 වැනි මිලගනන්වලටද
කොට්ට රු 200 සිට මිලගණන් වලටද
කට් පීස කිලෝ එකක් රු 150 සිට මිල ගණන් වලට අපගෙන් මිලදී ගත හැක.
Cut Pieces 1kg- Rs 150 upwords
Pillows(Padding)- Rs 200 upwords
Cloth Carpets- Rs 150-400






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW