තාරක ෆ්ලෝරා
තාරක ෆ්ලොරා වෙතින් ඕනෑම උත්සව අවස්ථාවන් සඳහා අවශ්‍ය වන,
01 රෝස
02 ක්රිෂාන්තිමම් ( කපුරු )
03 ජෙබරා
04 කානේෂන්
05 සුපර් ඩේසි
06 අනියන් ෆ්ලවර්
07 මැක්රම් ඩේසි
08 ලෙදර් ෆර්න්
ආදී මල් සහ පත්‍ර වර්ග වෙළඳපොළ මිලට වඩා 50% ටත් අඩුවෙන් අතරමැදියන්ගෙන් තොරව,නිෂ්පාදන මිලටම ලබා ගත හැකිය.මෙමෙ නිෂ්පාදන ඉතා විශ්වසනීයව දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට දුම්රියෙන් හෝ සීග්‍රගාමී භාණ්ඩ ප්‍රවාහන සේවාවෙන් ඔබ අතට ලබා දිය හැකිය.වැඩිදුර චායාරූප නැරඹීමට ඉදිරියෙන් ඇති ලින්ක් එක මත ක්ලික් කර තාරක ෆ්ලෝරා ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න.https://web.facebook.com/tharakaflora/ ,වැඩිදුර තොරතුරු සඳහා
071-9458293 අමතන්න.






Nice work dulari
sisikirana
Good products,quality cut flowers