-
Pillaudaha , Ellagama , Diyatalawa.
- 071-0796360 / 057-2229852
-
Mon - Sun:06:30 to 22:00
Thisara Mashrooms
තිසර බිම්මල් ආයතනයේ දියතලාව නගරයට 3km දුරින් ඇල්ලගම ප්‍රෙදේශයේ පියිටා ඇත.සම්ප්‍රදායික තාක්ෂණය භාවිතා කර නවීන ඇසුරුම් ශිල්පීය ක්‍රම මගින් අප ආයතනය නිෂ්පාදනය කරන බිම්මල් සෞඛ්‍ය ආරක්ෂිතව වෙළදපොළට ඉදිරිපත් කරනු ලැබේ.දැනට දිනකට බිම්මල් පැකට් 50ක් පමණ වෙළදපොළට සපයනු ලැබේ.





Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW