Uparima Cushion House
උපරිමා කුෂන්හවුස් ආයතනය කතරගම නගරයේ සිට 2km දුරින් “ පෙරගිරිගම “ කතරගම ප්රෙදේශයේ පිහිටා ඇත.
පහත සියළුම වාහන වල ඉතා අලංකාර ලෙස හා කල්පවතින පරිදි වගකීමක් සහිතව කුෂන්වැඩ සිදුකරනු ලැබේ.
කැබ්රථ
සෆාරි ජිප්
ත්රීරෝද රථ
ඉතා ලාභදායි මිල ගණන් යටතේ විශ්වාසදායක ලෙස අප ආයතකය ඉහත වැඩකටයුතු සිදුකරනු ලැබේ.





Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW