Priya Rose Flowers
ප්රියා රෝස් ආයතනය දියතාලාව නගරයේ සිට 3km දුරින් හපුතලේගම ප්රදේශයේ පිහිටා ඇත අප ආයතනයේ දැනටමත් වර්ග අඩි 30000 කින් යුක්ත ටනල් 10 කින් සමන් විත වේ. සේවකයින් පස් දෙනෙකුගෙන් සමන්විත අප ආයතනය නවින තාක්ෂනය වඩාත් හොදින් සම්ම්ශ්රනය කර මල් නිෂ්පාදනය කරනු ලැබේ. දැනටමත් දුම්රිය මගින් ආරක්ෂිත ඇසුරුම් මගින් කොළඔ ගම්පහ කුරුණෑගල පුත්තලම ප්රදේශ වලට පහත මල් අලෙවි කරනු ලැබේ.
ජෙබරාස් – මාසික නිෂ්පාදනය ඒකක 10000
රෝස – මාසික නිෂ්පාදනය ඒකක 3000








Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW