Sakuni Productions
සකුණි නිෂ්පාදන ආයතනය හරිතාගාර තුළ එළවළු නිෂ්පාදනය කරන වැලිමඩ ප්‍රදේශයේ ප්රමුඛ ආයතනයකි. වැලිමඩ නගරයේ සිට බණ්ඩාරවෙල මාර්ගයේ කි.මී.1 ක් පමණ ගමන් කල විට ලැබෙන දේවානන්ද විද්‍යාලය ආසන්නයේ අප ආයතනය පිහිටා ඇත.
වර්ග අඩි 3,000ක් පමණ වපසරියකින් යුත් අප ආයතනය හරිතාගාර තුළ පහත නිෂ්පාදනයන් සිදු කරනු ලැබේ.
· බෙල් පෙපර් – රතු
· බෙල් පෙපර් – කහ
· කියුකම්බර






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW