Subashini Plant Nursery
…
සුභාෂිණි පැල තවාන වැලිමඩ බොරලන්ද නගරයට 2km දුරින් බොක් ඇල්ල, රත්කරව්ව ප්රදේශයේ පිහිටා ඇත. අප ආයතනය ප්රධාන වශයෙන් පහත බද්ධ පළතුරු පැල නිෂ්පාදනය කරනු ලැබේ.
Ø දොඩම් රු.160
Ø ජමනාරං රු.160
Ø පෙයාර්ස් රු.180
අප හට ඉහත බද්ධ පැල විශ්වාසනීය බැවින් යුක්තවනිසි ප්රමිතියට සැකසූ පැල ඕනෑම ප්රමාණයක් සැපයීමේ හැකියාව පවතී.

















Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW