Thiyans ට්‍රේලර්ස්
නවීන විලාසිතා ඔබත් ලස්සනට ඇදුම් අදින්න කැමැතිද?
එසේ නම් අදම පියනගන්න,තියාන්ස් ට්‍රේලර්ස් වෙත. ඔබට අවශ්‍ය පරිදි නවින විලාසිතාවලට ඇදුම් මසා දෙනු ලැබේ.
අපේ ආයතනය තුළින් ඔබට පහත සේවා ඉටුකරවා ගත හැක.
1. පිරිමි කලිසම් මැසීම(රෙදි සමඟ)-රු.1500.00
2.පිරිමි ෂර්ට් මැසීම(රෙදි සමඟ)-රු.1200.00
3.වෙඩින් කිට්(රෙදි සමඟ)-රු.13500.00
4.වෙඩින් කෝර්ට් හයරීන්-රු.750-1000
5.පාසැල් නිල ඇදුම් වවුචර්පත් භාර ගනු ලැබේ.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW