Uva Grains
Uva Grains ආයතනය දියතාලාව නගරයට 3km දුරින් පහල කදුරුගමුව ප්‍රදේශයේ පිහිටා ඇත Uva Grains ආයතනය ඉතා පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිතව පහත නිෂ්පාදන වෙළදපොලට සපයනු ලැබේ. ඔබගේ අවශ්‍යතා මත අපගේ පහත නිෂ්පාදන වලින් ඕනෑම ප්‍රමානයක් සැපයිමේ හැකියාවද අප ආයතනය සතුය.
මිරිස් කුඩු
කහ කුඩු
ගම් මිරිද් අමු තුන පහ
බැදපු තුන පහ







Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW