WATER MART
ඌව පළාත තුල දැනට සීඝ්ර ලෙස පැතිරෙන වකුගඩු සහ මුත්රා ගල් ආශ්රිත රෝග සදහා විසදුමක් ලෙස පිරිපහදු කළ ජලය ලබාදීම සහ RO ජල පෙරන නිවාස සදහා සවි කිරීම අප ආයතනය මගින් සිදු කරනු ලබයි ශ්රී ලංකාවේ අඩුම වියදම් සහිත ජල පෙරන සවි කරන අප නඩත්තු සේවා සහ අමතර උපාංග අවම මිලට සැපැයීමට නම් දරා ඇති ආයතනයකි. නිවසකට සවි කරනු ලබන ජල පෙරනයක් සදහා වසරකටම වැය වන්නේ ඔබට රු.380ක් වැනි සුඵ මුදලකි.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW