Wimalasiri Arts
විමලසිරි ආට් ආයතනය කතරගම සෙල්ලකතරගම මාර්ගයේ මයිලගම ප්‍රෙදේශයේ පිහිටා ඇත.
ඉවතලන ද්‍රව්‍ය උපයෝගි කරගෙන විසිතුරු නිර්මණෙ කිරීම අපගේ ප්‍රධාන කාර්යයි.ඉතාමත් දැකුම්කළු ලෙස සිදුකරන මෙම නිෂ්පාදන පරිසර හිතකාමී පාරිභෝගිකයන්ගේ නොමද පැසසුම් වලට ලක්වී ඇත.
එමෙන්ම මා සහජයෙන්ම හිමි දක්ෂතාවය මත කැටයම් චිතු මූර්ති පිරම්පරික තාක්ෂණය යොදා ගෙන සිදුකරනු ලැබේ.එමෙන්ම මා සතු ශිල්පිය දැනුම ඉහත නිෂ්පාදන සිදු කිරීමට කිරීමට කැමති දුවා දරුවන්ය ලබා දීමට ඉතා කැමැත්කෙන් පසුවන්නෙමි.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW