එස්.ඩී.ෆැෂන්
සිත් ඇදගන්නා සුළු ආකාරයේ මෝස්තර යෙදූ පාවහන් මිලදී ගැනීම සඳහා විමසන්න…………. 0702830077
Loading UvaSearch local businesses and services by name, category or town.
සිත් ඇදගන්නා සුළු ආකාරයේ මෝස්තර යෙදූ පාවහන් මිලදී ගැනීම සඳහා විමසන්න…………. 0702830077
ඔබට අවශ්ය සියලුම කාන්තා හා ලමා ඇඳුම් අවශ්ය පරිදි පහසු මිලට මසා ගැනීමට හැකිය.
ටැටූ නිර්මාණය කිරීම හා පැන්සල් සිතුවම් කරණය කිරීම සිදුකරනු ලබයි. ඇණවුම් භාර ගනු ලැබේ.
මැදගම නගරයේ ව්යාපාරය පවත්වා ගෙන යනු ලබයි. ළමා ඇඳුම් ,ගැහැණු පිරිමි නිමි ඇඳුම් විවිධ විලාසිතා වර්ගයෙන් පවති. ව්යාපාරය සාර්ථකව සිදුකරගෙන…
QUEEN CRAFT….Hand Painting වෙතින් ඔබට සිතැගි පරිදි…. කාර්යාලයට පාසලට ඔිනෑම උත්සව අවස්ථාවක් සදහා සාරි, ගවුම්…අැතුලුව පවුලටම අවශ්ය අතින් පින්තාරු අැදුම්…
ඔබට අවශ්ය කාන්තා ,ළමා හා පාසල් නිල ඇදුම් ඔබට අවශ්ය අකාරයට ලබා ගත හැකිය
ව්යාපාරය නිවසේ සිදුකරගෙන යනු ලබයි. පාවහන්වලට අමතරව කොණ්ඩබෑන්,සාරි කටු වැනි නිෂ්පාදනය කරනු ලබයි. ඉතා සාර්ථකව ව්යාපාරය සිඳුකරගෙන යනු ලබයි.
ව්යාපාරික ස්ථානය නගරයේ පිහිටා ඇත. සේවකයෙක් යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු සිදු කරයි. ව්යාපාරය සාර්ථකව සිදු කරගෙන යනු ලබයි.
විසුතුරු වර්ණ වලින් යුතු අලංකාර සියලුම ප්රමාණ වල මදුරුදැල් හා දොර හා ජනෙල් වලට අවශ්ය තිර රෙදි මැසීම
Ask about local places, Uva enterprise support or public planning information.
Before we start, share your contact details so our team can follow up if your request needs a person.