• Contact phone number:055-2232191

    Contact email:

    6 COMMENTS

    • charles mendis senevirathne

      Ground orchids
      හයිබ්‍රිඞ් ග්‍රවුන්ඞ් ඕකිඞ් පැළයක මිළ රු. 200.00 සිට ඉහළට

      on June 22, 2017   |   Reply
    • charles mendis senevirathne

      Dendrobium nobilay
      පැළයක මිළ රු.300.00

      on June 22, 2017   |   Reply
    • charles mendis senevirathne

      Anthurium scherzerianum (පිග් ටේල්0

      මෙය Pigtail anthurium යන නමින් ද හදුන්වනු ලබන ඇන්තූරියම් විශේෂයකි. දම්, රතු, තැඔිලි, සුදු වැනි දීප්තිමත් වර්ණ වලින් යුත් මල් වල ඡද ශුකිය දගරාකාර වීම මේ වර්ගයේ විශේෂත්වයයි. සාමාන්‍ය ඇන්තූරියම් මෙන් වගා කළ හැකිය.
      පැළයක මිළ රු,. 500.00 සිට ඉහළට.

      on June 14, 2017   |   Reply
    • charles mendis senevirathne

      බිගෝනියා
      විචිත්‍ර වර්ණ වලින් සමන්විත සෙවන ප්‍රිය කරන විසිතුරු පත්‍රික ශාක විශේෂයකි. මනා ජල වහනයකින් යුත් වැලි මිශ්‍ර පස බද්‍රුන් මිශ්‍රනය සදහා භාවිතා කළ හැකිය.
      පැලයක් රු. 40.00 සිට ඉහළට.

      on June 14, 2017   |   Reply

    ADD REPLY

    YOU MUST LOGIN TO SUBMIT A REVIEW

    REVIEWS