Uva directoryFind your next
Find your next
favourite place.
Search local businesses and services by name, category or town.
Showing results
Newest first1,063 places
Food · Medagama
New Rantharu sweets
ව්යාපාරය සාර්ථකව පවත්වා ගෙන යනු ලබයි. සේවකයින් හය දෙනෙකු සේවය සඳහා යොදා ගෙන ඇත. කිරිටොපි,තල කැරලි,පොල්ටොපි.රුලන්,පැණි කජු ,පොල් බිස්කට්,සීනි බෝල,ජුජුස්,බුල්ටෝ,ලෙයර්…
Fashion · Medagama
NR බතික්
ව්යාපාරය සාර්ථකව පවත්වා ගෙන යනු ලබයි. ව්යාපාරය නිවසේ පවත්වාගෙන යනු ලබයි. මාර්ගගත ක්රමය යටතේ නිෂ්පාදන අලෙවිය සිදුකරනු ලැබේ.
Fashion · Medagama
Niru homes
කර්මාන්තය සාර්ථකව පවත්වාගෙන යනු ලැබේ. සේවකයින් දෙදෙනෙකු බඳවා ගැනීමට බලාපොරොත්තු වේ. බතික් කර්මාන්තයද ඉතා සාර්ථකව මේ සඳහා යොදා ගෙන අැත.
