කොස්ලන්ද පාරම්පරික කමකම්මල්කරුවො
පාරම්පරික කම්මල් කර්මාන්තයේ යෙදී සිටින කම්මල්කරුවාගේ විශ්වසනීය හා උසස් තත්වයේ නිශ්පාදන මිලදී ගැනීමට ඉන්දික කම්මල්කරු වෙත පැමිණෙන්න
ඔබට අවශ්‍ය
1.කප්පාදු පිහි, තේ කප්පාදු පිහි
2 පොරෝ
3. මුලුතැන්ගෙයට අවශ්‍ය පිහි වර්ග
4. විසි කැති
5 දෑකැති
අවශ්‍ය නිෂ්පාදන අවශ්‍ය ආකාරයට නිෂ්පාදනය කරවා ගැනීමේ හැකියාව පවතී.



Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW