-
ආයුර්වේද වෛද්‍ය සංජය ජයසිංහ. (B.A.M.S university of Kelaniya) ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය බදුල්ල.
- 070 5 111 514
-
Mon - Sun:None
ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය බදුල්ල.
Steam bath කියන්නේ මොකද්ද?
Steam bath(වාෂ්ප ස්වේදනය) කියන්නේ ආයුර්වේදයට අනුව ස්වේද ක්‍රමයක්, එනම් ශරීරයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලියයි.
මෙහිදී ඖෂධීය පත්‍ර වර්ග හා ඖෂධ වර්ග තම්බා එයින් නිකුත් වෙන වාෂ්පය,
තෙල් ගා සම්භාහනය කරන ලද රෝගියාගේ සිරුරට වැදීමට සලස්වයි.
මෙහිදී
**දහදිය පිට වී වැඩිපුර මේද දහනය වී අධික තරබාරු බව අඩු වේ.
**සිරුර සැහැල්ලු වේ.
**ශරීරයෙන් නිපදවෙන විෂ පදාර්ථ සිරුරෙන් බැහැර වේ.
**මාංශ පේශී වේදනා, සෙම් රෝග සුව වේ.
**ස්නායු රෝග සදහා සුදුසුය.
**ශරීරය පැහැපත් වේ.
**රෝග වලින් ආරක්ශා වේ.
**මානසික සුවතාව ලැබේ.
උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරයි.
සම්පූර්ණ ප්‍රතිකාරය සදහා පැය 02 පමණ කාලයක් ගතවෙන අතර ඇමතුමක් ලබා දී කාලය වෙන් කරගෙන පැමිණෙන්න.
වෙලාවක් වෙන්කරවා ගැනීමට අමතන්න.
070 5 111 514
පැය 02 steam bath ප්‍රතිකාරය සදහා
Rs.900/= (Limited time offer)
** හඳුන්වා දීමේ විශේෂ මිල 2023 දෙසැම්බර් 31 දක්වා පමණි. **
මීට අමතරව සියලු සර්වාංග රෝග සඳහාද ප්‍රතිකාර කරනු ලැබේ.
වෛද්‍ය මධ්‍යස්ථානය පොහොය දින හැර දිනපතා
උදේ 8.00a.m – දවල් 12.00 p.m
හවස 3.00p.m – රාත්‍රි 8.00p.m
දක්වා රෝගීන් පරික්ෂා කරනු ලැබේ.
ආයුර්වේද වෛද්‍ය සංජය ජයසිංහ.
(B.A.M.S university of Kelaniya)
ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
බදුල්ල.
Tel- 070 5 111 514






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW