බොරලන්ද සත්ව ගොවිපල
..බොරලන්ද සත්ව ගොවිපල ඌව පළාත් කෘෂිකාර්මික අමාත්‍යංශය යටතේ පවත්වාගෙන යනු ලබන ආයතනයකි. අප ආයතනය නියමිත ප්‍රමිතියට, තත්වයෙන් ඉතා උසස් පහත නිෂ්පාදන වෙළදපොලේ අඩුම මිලට සපයනු ලැබේ.
- යෝගට්
- මී කිරි
- බිත්තර
- එළගිතෙල්
- වටු බිත්තර
- තාරා බිත්තර
- එළකිරි
අප ආයතනය රාජ්‍ය විශ්වාසය සහිතව ඉහත නිෂ්පාදන සියල්ල අවශ්‍ය ප්‍රමාණයෙන් සැපයීමේ හැකියාවද පවතී.












Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW