මිහිර හරිතාගාර නිෂ්පාදන
වැලිමඩ සිට උළුගල මාර්ගයේ කි.මි 7ක් පමණ ගිය විට හමුවන නිත්තමළු හංදියෙන් හැරි කි.මි 2ක් පමණ නිත්තමළුව ගම්මානයට පිවිස විට අප හරිතාගාර හමුවේ.
අප හරිතාගාර තුළින් පහත විස්තර වන නිෂ්පාදන ඔබට ලබා ගත හැක.
බෙල් පේපර්ස්-කි.ගැ.1 රු.500-රු.900
තේ දළු -කි.ගැ.1ක් රු.40-රු.90





Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW