වනසිරි පැළ තවාන
වැලිමඩ සිට ලුණුවත්ත මාර්ගයේ කි.මි 1.5 පමණ පසු කරන විට අඹගස්දෝව නගරය හමුවේ.අඹගස්දෝව සිට ශ්‍රී විසුද්ධාරාම පන්සල පාරේ මිටර් 500ක් පමණ ගිය පසු අප ආයතනය හමුවේ පරිදි සුරක්ෂිතව අසුරා පහත මල් අවශ්‍ය ස්ථාන කරා ප්‍රවාහනය කර දිය හැක.
ජර්බරා මල් -රු.45.00
සුපර් ඩේසි මල් -රු.20.00
රෝස මල් – (රතු/සුදු) -රු.45.00
ඔබගේ සියලු උත්සව අවස්ථා ප්‍රිය සම්භාෂණ වලට අවශ්‍ය මල් ඇනවුම් සඳහා අප ආයතනය සම්බන්ධ කර ගන්න. අපම අමතන්න.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW