සරත් හරිතාගාර නිෂ්පාදන
වැලිමඩ සිට උඩුපුස්සෑල්ලෑව පාරේ අඹගස්දෝව හංදියෙන් හැරි සපුගොල්ල පාරේ කි.මි 2ක් පමණ ගිය විට හමුවන හතර කණුව හංදිය අසල අප හරිතාගාර පිහිටා ඇත.
ඉතා ඉහළ ප්‍රමිතියකින් හා ගුණාත්මකව මෙම හරිතාගාර නිෂ්පාදන සිදු කරයි.
අප හරිතාගාර තුළින් පහත නිෂ්පාදන අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ලබා ගත හැකිය.
බෙල් පේපර්ස්(පොලාරිස්)-කි.ලො 1ක් රු.500
කියුකම්බර්-කි.ලෝ.1ක් 250.00





Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW