HA ටේලරින්
ලස්සනට ඉන්න ලස්සනට අදින්න ඕනෑ අය එන තැන එච්.ඒ ටේලරින්.
කාන්තා හා ළමා ඇදුම් නවින විලාසිතා අනුව මසා දෙනු ලැබේ.මෙම ආයතනය මඟින් පහත සේවා ඉටුකරවා ගත හැක.
සාරි හැට්ට මැසිම/කාන්තා ස්කට් සහ බ්ලවුස් මැසීම/කුඩා ළමුන්ගේ ඇදුම් මැෂිම/පාසල් ගැහැණු ළමුන්ගේ ගවුම් මැසිම/චින්ත හා සරම් මසා දෙනු ලැබේ.






Nice work dulari
0 COMMENTS
YOU MUST LOGIN TO SUBMIT A REVIEW