Find your next
favourite place.
Search local businesses and services by name, category or town.
1,063 places
මල්ලිකා හරිතාගාර නිෂ්පාදන
ලුණුවත්ත සිට මස්පන්න පාරේ බඔරපාන මංසන්ධියේ සිට පනාගොඩ කෘෂි පාරේ පැමිණ කි.මි 1ක් ගිය පසු අප හරිතාගාර හමුවේ. වර්ග අඩි…
නිසංසල හරිතාගාර නිෂ්පාදන
වැලිමඩ නගරයේ සිට මස්පන්න මාර්ගයේ පැමිණ බඹරපාන මංසන්ධියෙන් හැරි මහකුඹුර මාර්ගයේ පැමිණ ව්යාපාරික ස්ථානයට ළගා විය හැක. අප හරිතාගාර තුළින්…
වනසිරි පැළ තවාන
වැලිමඩ සිට ලුණුවත්ත මාර්ගයේ කි.මි 1.5 පමණ පසු කරන විට අඹගස්දෝව නගරය හමුවේ.අඹගස්දෝව සිට ශ්රී විසුද්ධාරාම පන්සල පාරේ මිටර් 500ක්…
රම්යා රසකැවිලි
කෝකිස් පැකට් කර විකුණනු ලැබේ. ඔබගේ උත්සව අවස්ථාවට, වෙළඳසැලට අවශ්ය කෝකිස් ඇනවුම් භාර ගනු ලැබේ. කෝකිස් 10 පැකට් 01ක් -රු.60.00
හරිතාගාර නිෂ්පාදන
වැලිමඩ ලුණුවත්ත මාර්ගයේ පැමිණෙන විට හමුවන ගනේතැන්න හංදියෙන් ගනේතැන්න පන්සල පාරේ කි.මි 1ක් පමණ ගිය විට හමුවන ගබඩාගම තුළ මාගේ…
ජයනාත් මල් පැල තවාන
වැලිමඩ නගරයේ සිට ලුණුවත්ත පාරේ කි.මි 2ක් පමණ ගිය විට හමුවන රතඹ නගරයේ ශ්රී රතන ජෝති පිරිවෙන පාරේ කි.මි 1ක්…
සවිදු සදකැලුම් පැල නවාන
සියලුම විසිතුරු පැල හා රෝස පැල පහසු විකිණිමට ඇත. වැලිමඩ නගරයේ සිට අඹගස්දෝව-මැදවෙල මාර්ගයේ පැමිණි හමුවන සේනානායක මංසන්දියෙන් මැදවෙල පාරේ…
Wedu Products
Wedu Tes Baits Products,Wedu Kulubadu Nispadana Pahasu milata Labaganimata amathanna 0758192100 a28, umanadi, moragolla,welimada
Sri Diwyanarayana Ausadalaya
Paramparika Wedam Sidukarai aksi roga, kadubidum,wesa wedakam,nilakatuchikithsa, paksagatha suwakarai
දිලින් හරිතාගාර නිෂ්පාදන
අප ආයතනය වැලිමඩ, ලූණුවත්ත මාර්ගයේ හමුවන නවනගරයේ සිට ගොඩළිඳ මාර්ගයේ කි.මි 3ක් පමණ ගිය පසු බලගල ප්රදේශයේ පිහිටා ඇත. අප…
silver tea
Silver Tea is most growing company in bandarawela. We have best upcountry Tea
